1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තීය පනතට අනුව 1991 දී ස්ථාපිත කරන ලද තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) ලෙස ජනප්‍රියට පත් වි ඇත. ඉන් අනතුරු ව 1999 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පනතට අනුව ප්‍රතිසංවිධානය කරන ලදි.
දුරකතන අංකය: +94(0)115849291 ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල් ලිපිනය: info@tvec.gov.lk නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05. ප්‍රකාශන හිමිකම. 2007 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව.