|
| |
|
සංකල්ප සහ පැහැදිලි කිරීම් |
|
| |
|
ශ්‍රම බලකාය |
රටක ආර්ථිකයට සක්‍රියව දායක විය හැකිඅවුරුදු 10 ට වඩා
වයසින් වැඩි අය |
|
| |
|
සක්‍රිය වශයෙන් ආර්ථිකයට දායක වන ජනගහනය |
සේවා නියුක්තිකයන් හෝ සේවා වියුක්ත සමීෂණය සිදුවන
අවස්ථාවේ සිටි ජනහනය |
|
| |
|
ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ශ්‍රම බලකායට නොගැනෙන
|
රුකියාවක් නොකරන එහෙත් රුකියාවක් සොයමින් පසුවන
එදිනෙදා වැඩකටයුතු කරමින් පසුවන පිරිස |
|
| |
|
වර්තමානයේ සක්‍රිය වශයෙන් ආර්ථිකයට දායක වන |
සමීක්ෂණය සිදු කරන අවස්ථාවේදී රුකියාවක් කරන හෝ නොකරන
එහෙත් සමීක්ෂණයට ඇතුලත්වන පුද්ගලයින්. |
|
| |
|
සේවා නියුක්ත |
වේතනයක් ලබමින් සේවය කරන ඕනෑම කෙනෙක් ,ස්වයං රුකියාවක්
කරන කෙනෙක් වේතනයක් නොලබන පවුලේ රුකියාවක් කරන අය |
|
| |
|
සේවා වියුක්තිකයින් |
සේවා වියුක්තිකයින් හා රුකියාවක් අපේක්ෂාවෙන් සිටින
එෙහත් දැනට රුකියාවක් නොකරන අය |
|
| |
|
වර්ථමාතයේ සේවා නියුක්ත |
වේතනයක් බලාපොරොත්තුව සේවය කරන සතියකට ඉහතදී සේවය කළ
එහෙත් එම වැටුප බලාපොරොත්තුවෙන් සිටින අය |
|
| |
|
සාමාන්‍ය සේවා නියුක්ති අය |
පසුගිය මාස 12 තුළ ආර්ථිකයට සක්‍රියව දායක වු යම් කිසි
රුකියාවක නියුතු වු අය සාමාන්‍ය සේවා නියුක්තිනයින්
ලෙස හඳුන්වනු ලැබේ |
|
| |
|
වර්තමානයේ සේවා වියුක්තිකයින් |
රුකියාවක් නොකරපු එහෙත් පසුගිය සතියේ සිට රුකියාවක්
බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා වර්ථමානයේ සේවා
වියුක්තිකයින් ලෙස හඳුන්වනු ලැබේ. |
|
| |
|
සාමාන්‍යයෙන් සේවා වියුක්තිකයින් |
පසුගිය මාස දොළහෙන් වැඩි කොටසක් රුකියාවක්
බලාපොරොත්තුවෙන් සිටි එහෙත් රුකියාවක් නොලැබුන අය සඳහා
සාමාන්‍ය සේවා වියුක්තිකයින් ලෙස භාවිත කරනු ලැබේ |
|
| |
|
|
|
|