|

|
පිවිසුම |
|
ශ්‍රම වෙෙළදපොළ තොරතුරු යනු යම් කිසි ක්‍රමානුකූල විද්‍යාවකට අනුව
එක් රැස් කරන ලද, විශ්ලේෂණය කරන ලද, දත්ත සහ තොරතුරු ඉල්ලුම සැපයුම
අරමුණු කරගෙන ශ්‍රම වෙෙළදපොළ තොරතුරු බෙදා හැරීමය. කාර්මික හා
වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ කර්මාන්ත ක්ෂේත්‍ර වලින්
ශ්‍රම අවශ්‍යතා ඉල්ලුම් කර ඇති ආකාරය හෙවත් ඉල්ලුම - සැපයුම සලකා
බලා කරන ලද අධ්‍යයනයකි. |
 |
| |
|
ශ්‍රම වෙෙළදපොළ තොරතුරු වලට ජනගහනය, ශ්‍රම හමුදාව, සේවා
නියුක්තිකයන් සහ සේවා වියුක්තිකයන්, අධ්‍යාපනය හා පුහුණුව
සපයන්නන්, වැටුප් තල සහ අනෙකුත් අදාල හා බලාපොරොත්තු වන තොරතුරු වන
ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇත්තන්ට අවශ්‍ය වන සියලු තොරතුරු අන්තර්ගත
වේ. |