තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂමේ සංයුක්ත සැලැස්ම සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම හා යාවත්කාලීන කිරීම.

 
 

මහින්ද චින්තනයට අනුව රජයේ යහපත් පාලන ප්‍රතිපත්තියක් ඉටු කිරීමක් වශයෙන් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කිරීම සිදු කරයි. ඊට අමතරව ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් වශයෙන් සෑම වර්ෂයකම සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කිරීම තුළින් අනාගතයේ ජයග්‍රාහිත්වය පිළිබිඹු කරනු ලැබේ.

 
 

කොමිෂන් සභාවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලබන්නේ සංයුක්ත සැලැස්ම තුළින් වන අතර වර්ෂය පුරාම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ දියුණුව මනිනු ලැබේ.

 

දුරකථන: +94(0)115849291 ‍ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල්: info@tvec.gov.lk
නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.