මුල්‍යාධාර ලබා දීම
මෙම පුද්ගලික හා රාජ්‍ය නොවන අංශයේ වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන වලට පුහුණුවට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා මුල්‍යාධාර ලබා දීමෙන් නිපුණතා සම්මත වල දැක්වෙන ආකාරයට කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්‍රයේ පාඨමාලා ප්‍රතීතන තත්වයට ගෙන ඒමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව කටයුතු සිදු කරනු ලැබේ.
රාජ්‍ය අංශයේ පුහුණු ආයතන වලට මුල්‍යාධාර ලබා දීම.
වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් වල දැක්වෙන පරිදි රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතන අතර සම්බන්ධතා ජාලයක් ගොඩනැගීමට අදහස් කරයි.
2008 වර්ෂය
දුරකථන: +94(0)115849291 ෆැක්ස්: +94(0)112555007 විද්‍යුත් තැපැල්: info@tvec.gov.lk නිපුණතා පියස, තෙවන මහල, 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව.