|
|
|
| |
තත්ත්ව කළමනාකරණ පද්ධතියේ විෂය ප්‍රමාණය |
|
| |
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්‍රයේ
ISO IWA 2.2007
මාර්ග සටහනේ දැක්වෙන ආකාරයට තත්ත්වය පවත්වාගෙන යාම සඳහා
සංඝත භාවයක් ඇති කිරීම. තත්ත්ව කළමනාකරණ පද්ධතිය ස්ථිර කර
පවසනවා. වෘත්තීය පුහුණුව සහ ආයතන පුහුණුවට හිතකර පරිසරයක්
හා නියමකර ඇති සම්මතයන්ට අනුව එම ආයතනයේ නිරතුරු දියුණුවක්
තිබෙන බව සහ ආයතනයේ තත්වය වැඩිදියුණු වී ඇති බව පවසනු
ලැබේ. |
|
| |
|
|
| |
“තත්ත්ව
කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීමට ලගාවීමේ දී උපයෝජනයට
ගත යුතු ක්‍රියා පිළිවෙලට ඇති අදාලතාවය” |
|
| |
|
|
| |
ක්‍රියාවලියට ලගාවීම |
|
| |
තත්ත්ව කළමණාකරන පද්ධතිය සංවිධානයේ ඇතුලේ ඇති සහ සංවිධානයට
ආගන්තුක යන දෙයාකාරයෙන්ම පැමිණෙන දේ සම්බන්ධ වේ. තත්ත්ව
කළමනාකරණ පද්ධතියට වටිනාකමක් ඇති විශ්වාස කටයුතු සහතික කරන
ලද නිපුණතාවයක් ස්ථානයේ තිබිය යුතුය. වටිනාකම යනු ඇගයීම්
කරණයේ දී ක්‍රියාවලිය ඇගයීමට ලක්කිරීමය. විශ්වාස කටයුතු බව
යන විවිධ ඇගයීම් කරුවන් විසින් විවිධ අවස්ථාවලදී සාක්ෂිමත
පදනම් වී කරන ලද ඇගයීම්ය. වටිනාකම සහ විශ්වාස කටයුතු බව
යනු එක් එක් පුහුණුකරු විසින් ලබාගන්නා ලද සහතිකයේ හෝ
ඩිප්ලෝමාවට ඇති පිළිගැනීමය.
ආයතන මට්ටමින් සඵලදායී ලෙස කාර්යක්ෂමතාව තත්ත්ව කළමනාකරණ
පද්ධතිය මගින් පිළිඹිබු වන අතර එය මනා තත්ත්ව
කළමනාකරණයකින් යුත් අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ස්ථාපිත
කිරීමට හේතු වේ. |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
 |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
තත්ත්ව කළමනාකරණ පද්ධතිය |
|
| |
පොදු
අවශ්‍යතා |
|
| |
පහත සඳහන් කාර්යයන් 6 ක්‍රියාවලියේ යෙදවීම අවශ්‍ය බව
හැඳිනගෙන ලේඛන ගතකර ඇත.
-
ආයතනයේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය ක්‍රියාවට නැංවීමට
අවශ්‍ය විය යුතු දේ
හැඳින ගැනීම.
-
මෙම ක්‍රියාවලීන් නිවැරදිව පවත්වාගෙන යාමට
අධිෂ්ඨාන කර ගැනීම.
-
මෙම ක්‍රියාවලිය සඵලදායී අන්දමින් ක්‍රියාවට
නැංවීමට අවශ්‍ය නිති රීති හා ක්‍රමය තහවුරු කර
ගැනීම.(ක්‍රියාත්මක තත්වය හා පාලනය යන අංශ
දෙකෙහිම)
-
ක්‍රියාවලිය අධීක්ෂණය කරන අතර පවත්නා සම්පත් හා අවශ්‍ය
කරන තොරතුරු තහවුරු කර ගැනීම.
-
ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම හා විශ්ලේෂණය කිරීම.
-
ක්‍රියාවලියේ නිරන්තර සාර්ථකත්වය උදසො කටයුතු
දියත් කිරීම හා අවශ්‍ය ඉලක්ක කරා ලගාවීමට සැලසුම්
කිරීම.
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
තත්ත්ව අත්පොත |
|
| |
තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන්
ISO 9001/2008
සහ
IWA 2: 2007
අත්පොෙත් දී ඇති මගපෙන්වීමට අනුව තත්ත්ව කළමනාකරණ
අත්පොත සකසා ඇත. |
|
| |
තත්ත්ව කළමනාකරණ අත්පොෙත් පහත සදහන් දෑ පන්වා
ඇත.
-
තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන්
ISO 9001/2008
සහ IWA 2: 2007
අත්පොතේ දී ඇති මගපෙන්වීමට අනුව තත්ත්ව
කළමනාකරණ අත්පොත සකසා ඇත.
-
තත්ත්ව කළමනාකරණ අත්පොෙත් පහත සදහන් දෑ
පන්වා ඇත.
-
තත්ත්ව කළමනාකරණ පද්ධතියේ විෂය පථය. ප්‍රාදේශීය,
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වුවද පුහුණුව
සපයන්නන් විසින් වර්තමානයේ පුහුණුව සැපයීම ජාතික
වෘත්තීය සුදුසුකම් ව්‍යුහයට අනුව සිදුවන බව.
-
සෑම අතින්ම සපයන ලද වෘත්තීය පුහුණුව ස්ථිර වශයෙන්
හෝ නිතර වෙනස්වන පුහුණු පැති හෝ ඒවා
තත්ත්ව කළමනාකරණ පද්ධතිය ආවරණය විය යුතුය.
-
තත්ත්ව අත්පත්‍රිකාවේ විෂය පථය, දර්ශනය,
අභිප්‍රාය, ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ අධ්‍යාපනයේ
අභිමතාර්ථ ඇතුලත් විය යුතුය.
-
තත්ත්ව අත්පොෙත් අධිකාරීත්වය වගකීම හා ආයතනයේ
සංවිධාන ව්‍යුහය ඉතා පැහැදිලිව ඇතුලත් විය යුතුය.
-
අත්පත්‍රිකාවේ කළමනාකාරීත්ව නියෝජිතයන් හා එහි වගකීම්
ඇතුලත්විය යුතුය.
-
ආයතනය විසින් ක්‍රියාපිළිවෙත් ලේඛනගත කර තිබිය යුතු
අතර කාර්ය කරන පිළිවෙල, ක්‍රියාවලිය හැඳින ගැනීම හා
එවාට තත්ත්ව අත්පත්‍රිකාව අනුගමනය කිරීම අවශ්‍ය වේ.
-
තත්ත්ව ප්‍රතිපත්තියක් වශයෙන් අනාගතන විසින්
අත්‍යාවශ්‍ය වාර්තා හැඳිනගෙන තත්ත්ව කළමනාකරණ පද්ධතිය
ක්‍රියාත්මක කළ යුතු අතර එවා අත් පත්‍රිකාවේ දැක්විය
යුතුය.
-
තත්ත්ව ප්‍රතිපත්තියක් වශයෙන් ආයතනය විසින් මුලික
ක්‍රියාවලීන් හැඳිනගත යුතු අතර තත්ත්ව අරමුණු සහ
නියමිත කාල පරිච්ජේදයක් තුල අරමුණු ඉටුකර ගැනීම ආදිය
සැලැස්මේ දැක්විය යුතුය.
-
ඉහත සැලැස්ම හා තත්ත්ව අරමුණු ආයතනය විසින් ක්‍රියාවේ
යොදවා අධීක්ෂණය කළ යුතුය.
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
ක්‍රියාපිළිවෙල |
|
| |
තත්ත්ව කළමනාකරණ පද්ධතිය
ISO 9001:2008
සහ IWA 2:2007
මගපෙන්වීමට අනුව තත්ත්ව ආරක්ෂණ ක්‍රියාවලිය පහත සඳහන්
සැකසුම් වලින් යුතුවේ
-
ක්‍රියාවලිය ලේඛනගත කරන අවස්ථාවේ දී අත්‍යාවශ්‍ය
ක්‍රියාපිළිවෙල ලේඛනගත කළ යුතුය.
-
අනෙකුත් ලේඛනයන් මගින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය
පාලනය කිරීමට හා වැඩිදියුණු කිරීමට වැඩි අපේක්ෂාවක්
දැක්විය යුතුය.
-
ආයතනයේ අවශ්‍යතා මත යැපෙන විට විකල්ප ක්‍රියා පිළිවෙත්
ලේඛනගත කළ යුතුය. එවා පහත දැක්වේ.
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
-
වාර්තා පාලන ක්‍රියාවලිය අත්‍යවශ්‍යයයි.
-
කළමනාකරණ විමසීම් රුස්වීම් ක්‍රියාවලිය.
-
පුහුණු ක්‍රියාවලිය.
-
යන්ත්‍ර පාලනය කිරීමේ ක්‍රියාවලිය.
-
ගොඩනැගිලි පාලනය හා ආරක්ෂණය පිළිබඳ ක්‍රියාවලිය.
-
මුල්‍ය කළමනාකරණය පිළිබඳ ක්‍රියාවලිය - අතිරේක වශයෙන්
/ විකල්ප වශයෙන්.
-
වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශන ක්‍රියාවලිය විකල්ප
වශයෙන්.
-
සිසුන් තොරා ගැනීම හා ඇතුලත් කිරීමේ ක්‍රියාවලිය.
-
ජාතික වෘත්තීය සුදුසුකම් නොවන විකල්ප පාඨමාලා සැලසුම්
කිරීම හා සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය.
-
මිලදී ගැනීමේ ක්‍රියාවලිය.
-
සැලසුම් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය.
-
අවශ්‍ය පුහුණුව ලබාදීමේ, සේවා පාලනය කිරීමේ
ක්‍රියාවලිය.
-
අධ්‍යාපනික ලේඛන ආදිය සහ ඉගෙනුම් සම්පත් ලබාගැනීම,
ගබඩා කිරීම හා නිකුත් කිරීමේ ක්‍රියාවලිය.
-
කාර්ය මණ්ඩලය සහ ලාඨමාලා සැලසුම් ආදිය ඇගයීම් කරණ
ක්‍රියාවලිය.
-
ශිෂ්‍යයන්ගේ පැමිණිලි සහ ප්‍රතිචාර පිළිතුරුදීමේ
ක්‍රියාවලිය.
-
යෝජනා පෙට්ටියක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය.
-
අභ්‍යන්තර තත්ත්ව විගණන ක්‍රියාවලිය අත්‍යවශ්‍යවේ.
-
අධ්‍යාපනික සේවා අධීක්ෂණය කිරීම හා ඇගයීම් කිරීමේ
ක්‍රියාවලිය.
-
අනුකුල නොවන දේ පාලනය කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය
වේ.
-
කාර්යයන් නිවැරදි කිරීමේ ක්‍රියාවලිය.
-
කාර්යයන් වලින් වැලකීමේ ක්‍රියාවලිය.
-
වැඩසටහන්වල අයිතිය පැවරීමේ ක්‍රියාවලිය - වැඩසටහන්වල
අයිතිය පැවරීමේ විකල්පයක් ලෙස.
|
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
|
| |
තත්ත්ව කළමනාකරණ පද්ධතිය සහ තොරතුරු
තව දුරටත් |
|
| |
|
|
| |