1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තීය පනතට අනුව 1991 දී ස්ථාපිත කරන ලද තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) ‍‍ලෙස ජනප්‍රියට පත් වි ඇත. ඉන් අනතුරු ව 1999 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍පනතට අනුව ප්‍රතිසංවිධානය කරන ලදි.

(Visited 1 times, 1 visits today)