ආංශික සභාවන් ස්ථාපනය කිරීම මගින් කර්මාන්ත අවශ්‍යතාවයන් සමග කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්රය සම්බන්ධ කිරීම කර්මාන්ත සබඳතා අංශයේ ප්‍රධාන ඉලක්කය වේ. මෙම ප්‍රධාන ඉලක්කයන් ඉටු කර ගැනීම පිණිස පහත සඳහන් අරමුණු හඳුනාගෙන ඇත.
- කර්මාන්ත අවශ්‍යතාවයන් කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන (TVET) ක්ෂේත්රය ආශ්රිත සම්මත සහ විෂය මාලා සංවර්ධනය කිරීම දක්වා රැගෙන ඒම.
- කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන (TVET) ක්ෂේත්රයේ පුහුණුකරුවන්ගේ කර්මාන්ත පුහුණු අවශ්‍යතාවයන් හඳුනා ගැනීම.
- පුහුණුකරුවන් සඳහා කර්මාන්ත පුහුණුව ලබාදීමට කර්මාන්ත සහ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රය (TVET) සමඟ සම්බන්ධීකරණය වීම.
- කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන (TVET) ක්ෂේත්රයේ පුහුණුකරවන්හට සේවාස්ථ පුහුණුව ලබා දීම.
(Visited 516 times, 1 visits today)