කොමිෂන් සභාවේ කටයුතුවලට අදාළව පුද්ගලික කළමනාකරණය සහ සාමාන්‍ය පරිපාලනය සඳහා පරිපාලන අංශය වගකියනු ඇත. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සඳහා කාර්ය මණ්ඩල සංවර්ධනය මෙම අංශයේ ප්‍රධාන කාර්ය වන අතර, ඊට අමතරව
- කොමිෂන් සභාවේ ඵලදායි සහ කාර්යක්ෂම කටයුතු සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාපරිපාටීන් ස්ථාපනය කිරීම.
- භෞතික වත්කම් සහ වාහන ආදියේ තත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම.
- මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත කොමිෂන් සභාව වෙත අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම.
(Visited 254 times, 1 visits today)