කොමිෂන් සභාවේ සමස්ථ මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා වග කියනු ලබන්නේ ගිණුම් අංශයයි. මෙම අංශයේ ප්‍රධාන කාර්යන් පහත ආකාරයට ලේකණගත කළ හැක.
- වාර්ෂික අයවැය සකස් කිරීම සහ අරමුදල් ලබා ගැනීම.
- ටෙන්ඩර් පරිපාටි කළමනාකරණය කිරීම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ඉන්වෙන්ටරි පවත්වාගෙන යාම.
(Visited 178 times, 1 visits today)