වර්තමානය වන විට ආංශික නිපුණතා සභාවන් 04 ක් සථාපනය කර ඇත. ඒවා නම්,
- ඉදිකිරීම් කර්මාන්ත අංශයේ සභාව (CISC)
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ සභාව (ICTISC)
- නිෂ්පාදන හා ඉන්ජිනේරු සේවා කර්මාන්ත නිපුණතා සභාව (MESSCO)
- සංචාරක කර්මාන්ත අංශයේ සභාව (TISC)
ඉදිකිරීම් කර්මාන්ත අංශයේ සභාව (CISC)
- සභාපති : දේශමාන්‍ය එස්. පී. ලියනාරච්චි මයා
- ලේකම් : ජයසිරි සමරතුංග මයා
- කළමනාකරු : එම්. එස්. නානායක්කාර මයා
- කාර්යාලය: නො. 350 A, “ඉදිකිරීම් මැදුර”, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල.
කාර්මික ගැටළු සඳහා
- එස්. පී. ලියනාරච්චි මයා, සභාපති
- ජංගම දුරකථන අංකය : 077- 7305403
පරිපාලන ගැටළු සඳහා
- එම්. එස්. නානායක්කාර මයා, කළමනාකරු,
- ජංගම දුරකථන අංකය : 077 – 6715716
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ සභාව (ICTISC)
- සභාපති : පූර්ණ බණ්ඩාර මයා
- ලේකම්: අර්ජුන මනම්පේරි මයා
- කළමනාකරු : ෂෙරී ග්ලේන් වැව්වගේ මයා
කාර්යාලය : ජාතික ආධුනික හා කාර්මික පුහුණු කිරීම් අධිකාරි ගොඩනැගිල්ල, නො 971, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය
මෙම කාර්යාලය ඉදිරියේදී “නිපුණතා පියස” ගොඩනැගිල්ල වෙත ගෙන යනු ඇත.
කාර්මික ගැටළු සඳහා
- පූර්ණ බණ්ඩාර මයා, සභාපති
- ජංගම දුරකථන අංකය : 077 – 3537277
පරිපාලන ගැටළු සඳහා
- ෂෙරී ග්ලේන් වැව්වගේ මයා
- ජංගම දුරකථන අංකය : 071 – 8686920
(Visited 965 times, 1 visits today)